BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
මහ පාරේ බයික් රේස් නවත්වන්න පොලිසිය ගන්න යන දැඩි ක්‍රියාමාර්ග මෙන්න
"යතුරු පැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සඳහා මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත් සහ මේ පදිකයෝ අනතුරට පත් කරන්නවත් සහ විනය ගරුකව, නීති ගරුකව වාහනයක් පදවන රියදුරන්ව ගිහිල්ලා ඒ අය අපහසුතාවයට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල, මේක ඉතා භයංකාරයි," නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර අනතුරු ඇඟවීය.
තායි සමරිසි කාන්තා ආදර කතා ඩොලර් මිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වුණේ කොහොම ද?
Girls' Love හෙවත් GL ආදර කතා දැන් ආසියාවේ වඩාත් ම සාර්ථක සංස්කෘතික අපනයනවලින් එකක් වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන ගණනක් වේ. මෙම ශානරය තායිලන්තය ලොව පුරා විනෝදාස්වාදය සහ රසික සංස්කෘතිය තුළ LGBT නියෝජනය වෙනස් කරන වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරයක කේන්ද්‍රස්ථානය බවට පත් කර ඇත.
'මම ඉන්නෙ නීතියට ඉහළින් නෙවෙයි': නීතිපති පාරින්ද රණසිංහ නීතිඥයින් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය
වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට 'වහාම සාකච්ඡා' අවශ්‍ය බව ඩාවෝස් සමුළුව අමතමින් ට්‍රම්ප් කියයි
හිම සහ ශීතල හැරුණු විට, ග්‍රීන්ලන්තයට ස්විස් ඇල්ප්ස් කඳුකරය සමඟ එතරම් පොදු බවක් නැත. එහෙත් දුපතේ අනාගතය මෙම සතියේ පැවැත්වෙන ගෝලීය ව්‍යාපාරික සමුළුවට එක්වෙන රාජ්‍ය නායකයින් මත රඳා පවතී. සත්‍ය වශයෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාමාන්‍ය තර්ජනය මෙම රැස්වීම ඉලක්ක කරගත් බව පෙනේ.
දකුණු ආසියාවේ භූ දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති අයුරු: විචාරකයින්ගේ හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින්ගේ ඇසින්
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ, "දේශපාලන ප්‍රශ්නයක් හින්දා ඒක ක්‍රීඩාවට ප්‍රශ්නයක් වෙන්න බැහැ." යනුවෙනි. "බංග්ලාදේශය සහභාගි වුණේ නැතැනම් ලෝකු ප්‍රශ්නයක් වෙනවා මේක හොඳින් බේරගත්තේ නැත්නම්. කවුරු හරි කෙනෙක් අඩියක් පස්සට ගන්න ඕනේ. හැබැයි මේ මොහාතේ අඩිය පස්සට ගන්න වෙන්නේ බංග්ලාදේශයට. මොකද බංග්ලාදේශ තරග ටික ලංකාවේ ගහන්න බැහැ. මොකද එ ඔක්කොම සැලසුම් කරලා ඉවරයි නේ."
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
ජය ශ්‍රී මහ බෝධිය, 'ජාතිවාදය සහ වෛරය පැතිරවීම': ජනාධිපති යාපනයේදී සැබවින් ම කී දේ සහ ඊට ලැබුණු ප්‍රතිචාර
"ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපි නාගදීපයට යන්නේ. දැන් යුද්දේ නැහැ නේ. ඒත් යන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහුකරන් තමයි මඩු මෑණියන් වඳින්න යන්නේ, යාපනයේ නල්ලූර් කෝවිලේ ඉදලා කෝවිල් ගොඩක් පහුකරන් තමයි පාගමනින් ඇවිත් කතරගම පුදබිමට වදින්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒ විශ්වාසය." යාපනයේදී ජනාධිපති සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ නැගෙන අදහස්.
ට්‍රම්ප්ගේ අලුත් ම අනතුරු ඇඟවීම අනුව ඉරානය සමග ගනුදෙනු කිරීම ශ්‍රී ලංකාවට බලපෑ හැක්කේ කෙසේ ද?
"ගැටලුව තියෙන්නේ අපේ අපනයන ආර්ථිකයට වඩා රාජතාන්ත්‍රික අතින් ගත්ත ම මෙතැනදී ඇති වෙන්න පුළුවන් ගැටලුව යි. අපේ අපනයන ආර්ථිකය අතින් ගත්ත ම ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවට ලොකු වෙළෙඳපොළක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව පොඩියෙන් හරි ඉරානයත් එක්ක කරන අපනයන කිරීම නිසා ඇමෙරිකාවට පුළුවන් යම් බදු පැනවීමක් කරන්න.''
'Rebuilding Sri Lanka': දිට්වා හානියෙන් රට යළි ගොඩනැගීමට මෙතෙක් ලැබී ආධාර ගැන පසුවිපරමක්
ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුව අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. ආසන්න වශයෙන් එහි රුපියල් වටිනාකම රුපියල් ට්‍රිලියන 1.27ක් හෙවත් රුපියල් බිලියන 1,270 කි. නමුත්, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තට අනුව 'Rebuilding Sri Lanka' අරමුදලට අයත් බැංකු ගිණුම් වලින් මේ වන විට ලැබී ඇත්තේ රුපියල් බිලියන 8කට අධික මුදල් ප්‍රමාණයක් පමණයි.
AI භාවිතයෙන් නිර්මාණ කරනවා නම් ඔබ සිතා බැලිය යුතු ම කරුණු 5ක්
"තාක්ෂණය මිනිස්සු අතරට ගියා වුණාට ඒක එක එක මට්ටමින් තමයි යන්නේ මිනිස්සු අතරට. සමහරු හොඳට පාවිච්චි කරනවා. සමහරු නරකට පාවිච්චි කරනවා. ඒ හින්දා එකක් හින්දා අනෙක වළක්වනවා කියන දේ විවාදාත්මක දෙයක්. දෙපැත්ත ම තියෙනවා."
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තීරණය රජය ආපසු හැරවූවා ද? ඇත්තට ම රජයේ තීරණය කුමක් ද?
රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ විෂය මලා වෙනස් කිරීම වසරකින් කල් දැමීමට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.



























































