කොග්ගල 'සිනමන් දූපතට' එන සංචාරකයින්ට භාෂා කිහිපයකින් කුරුඳු ගැන කියා දෙන සඳුනි
කොග්ගල 'සිනමන් දූපතට' එන සංචාරකයින්ට භාෂා කිහිපයකින් කුරුඳු ගැන කියා දෙන සඳුනි
ගාල්ල, කොග්ගල කලපුවේ පිහිටි 'සිනමන් දූපතේ' ජීවත් වන සඳුනි වාසනා, කුරුඳුවල වැදගත්කම සහ එම කර්මාන්තය පිළිබඳව සංචාරකයින් දැනුවත් කරන්නී ය.
ඉංග්‍රීසි, රුසියා සහ ජර්මන් භාෂාවලින් ඇය එම දැනුවත් කිරීම් සිදු කරයි.









