BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත දක්වා
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද විවේචනයට ලක්වන නීතියක් ලෙස හැඳින්විය හැක. පැවති රජයන් විසින් එය අහෝසි කර නව නීති ගෙන ඒමට ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ අතර එම නව කෙටුම්පත් ද විවේචනයට ලක් විය.
වෙනිසියුලාවෙන් පසු ට්‍රම්ප්ගේ ඇස් යොමුවිය හැකි රටවල් මොනවා ද?
ට්‍රම්ප් ඇමෙරිකාව අවට සිටින අනෙකුත් ජාතීන්ට එරෙහිව බොහෝ තර්ජන එල්ල කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිට යාත්‍රා කළ බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් මුහුදේදී ගිනි තැබුවේ ඇයි? යාත්‍රාවේ සිටි ධීවරයින්ට සිදුවන්නේ කුමක් ද?
සීෂෙල්ස් රාජ්‍ය ආරක්ෂක බළකාය මගින් මෙරටට අයත් බහුදින යාත්‍රාවක් භාරයට ගෙන, ගිනි තබා විනාශ කරන ඡායාරූප සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දෙසැම්බර් 31 වන දා ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ම කතාබහක් ඇති විය.
'මම යුද සිරකරුවෙක්' - ලෝකයේ ම අවධානය යොමුවූ මදුරෝගේ නඩු විභාගයේදී සිදුවූයේ කුමක් ද?
"සර් මම, නිකලොස් මදුරෝ. මම වෙනිසියුලා ජනරජයේ ජනාධිපති, ජනවාරි 03 වන දා වෙනිසියුලාවේ කරකාස්හි පිහිටි මගේ නිවසේදී අල්ලාගෙන පැහැරගෙන රැගෙන ආවා," ඔහු අධිකරණය හමුවේ සන්සුන් ස්පාඤ්ඤ භාෂාවෙන් පැවසුවේ ය. විනිසුරුවරයා ඉක්මනින් මැදිහත් වී මදුරෝට පැවසුවේ, ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට "කාලයක් සහ ස්ථානයක්" ඇති බව ය.
ට්‍රම්ප් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඉවත් කිරීම නීති විරෝධීද?
වෙනිසියුලානු නායකයා ඉක්මනින් ඉවත් කිරීම සහ ඔහුට ඇමෙරිකානු අධිකරණයකදී චෝදනා ගොනු කිරීමේදී ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්දැයි බොහෝ දෙනෙකු විමසීමට පොලඹවා තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට 'නුසුදුසු වෙබ් අඩවියක නමක්' ඇතුළත් වීම පසුපස කතාව
වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හේතුවෙන් විවිධ පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැක සංකා මතු කරමින් සිටී. ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.
නව වසරට පෙර නිවසේ ඇති අනවශ්‍ය දෑ ඉවත් කර පිරිසිදු කිරීම පහසු කිරීමට ක්‍රම 4ක්
නත්තල් උත්සව අවසානයත් නව වසරේ ආරම්භයත් සමග ඔබට සෑම වසරක ම දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපයේ සිදු කිරීමට ඇති දෙයක් තිබේ.මේ ඔබේ නිවසේ ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කර නිවසේ ඉඩ සාදා ගැනීමට අනුගමනය කළ හැකි සරල උපක්‍රම 4කි. ඒ, නව වසරට පෙර නිවසේ ඇති දෑ පිළිවෙලකට සකසා අනවශ්‍ය දෑ ඉවත් කොට නිවස පිරිසිදු කිරීමයි.
පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් වසර දෙකකට පසුව සිදුවන්නේ කුමක් ද?
පාර්ලිමේන්තුවේ ඇයවැය පරාජය වීම මෙන් නොව, පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වීමෙන් එහි බලය පවත්වා ගැනීමට බලපෑමක් නොවේ. ඊට හේතුව ඉන් බල පෙරළියක් සිදු නොවීම යි.
ඉන්දියානු මාන් සමාගම නිෂ්පාදනය කරන ලද ඖෂධ තොගයක් භාවිත කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත්තේ ඇයි?
රෝගයකින් සුවය ලැබීමට ඖෂධ භාවිතා කර රෝගී වූ බියජනක, අඳුරු ඉතිහාසය යළිත් වරක් සිහිපත් කරමින් නික්ෂේපන ලබා දීමෙන් පසුව ඇති වූ බවට සැක කරන මරණ ද්විත්වයක් මේ වන විට වාර්තා වී තිබේ. සංකූලතා සහ මරණ වාර්තාවීම් සැලකිල්ලට ගනිමින් වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron) නික්ෂේපනය ලබා දීම වහා ම අත්හිටුවා තිබේ.
දිට්වා: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානි. මහනුවරට පමණක් ඩොලර් මිලියන 689ක හානියක්
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බව අද (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින් ඇස්තමේන්තු කර ඇත.























































