BBC Eye: බීබීසීය ඩුබායි ලිංගික ජාවාරම් වළල්ලේ මහමොළකරු සොයා ගිය ගමන

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩුබායි පෝර්ටා පොටි පිටුපස ඇති සැඟවුණු කතාව
BBC Eye: බීබීසීය ඩුබායි ලිංගික ජාවාරම් වළල්ලේ මහමොළකරු සොයා ගිය ගමන

උගන්ඩා තරුණියකගේ මරණය පිළිබඳ පුවත වේගයෙන් පැතිරයත් ම, ඇය පිළිකුල්සහගත #DubaiPortaPottyහි මුහුණ බවට පත් වූයේ නිරායාසයෙනි. මෙම BBC Eye විමර්ශනයේ අන්තර්ගත වන්නේ, අන්තර්ජාලයේ පළවන කටකතා පිටුපස ඊටත් වඩා අඳුරු යථාර්තයක් ඇති බවත්, රැකියා ලබා දෙන බවට රවටා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන්වා ගෙන, බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ ආකාරය සහ ඩුබායිහි "The Untouchable" ලෙස හඳුන්වන පුද්ගලයෙකුගේ පාලනයට නතු වූ උගන්ඩා තරුණියන්ගේ හඬත් ය.