2025 වසරේ දකුණු ආසියාවේ සිදුවූ විශේෂ සිදුවීම්

වීඩියෝ ශීර්ෂ වැකිය, 2025 වසරේ දකුණු ආසියාවේ සිදුවූ විශේෂ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමක්
2025 වසරේ දකුණු ආසියාවේ සිදුවූ විශේෂ සිදුවීම්
    • Author, බීබීසී සිංහල

2025 වසර දකුණු ආසියානු කලාපය පුරා රජයයන්ට, දේශසීමාවලට සහ එදිනෙදා ජීවිතයට ආතති පරීක්ෂණයක් විය.

දේශපාලනික විපර්යාස, දේශසීමා ගැටුම්, මාරාන්තික ව්‍යසන සහ හමුදාමය බලහත්කාරකම් - මේ වසරේ ඒ සියල්ල සිදුවිය.

මේ 2025 වසරේ දකුණු ආසියාව පුරා සිදුවු විශේෂ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමකි.