BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක ශිෂ්‍යයෙකු සහ ගුරුවරියන් අතර සිදුවූ බව කියන වීඩියෝ ඇමතුම් සිදුවීම: නීතිය සහ අප මෙතෙක් දන්නේ මොනවා ද?
කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලක පාසලක ශිෂ්‍යයෙකු වීඩියෝ ඇමතුම් ලබාගෙන ගුරුවරියන් සිව් දෙනෙකු සමග ලිංගික ක්‍රියාවල නිරත වන බව කියන සිද්ධියක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී.
Xpress Pearl නෞකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් වරට දුන් උපදෙස්
මෙම නඩුකරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යයක 'ළමා හිංසනයක්' සිදු වන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් චෝදනා: නීතිමය තත්ත්වය කුමක් ද?
වයස අවුරුදු 3ක පමණ දැරියක් යොදාගන්නා නාට්‍ය ජවනිකාවල ඇති සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති අතර, වැඩිහිටියන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවන අවස්ථාවල එම දැරිය ද එම ජවනිකා සඳහා යොදාගැනීම ළමා හිංසනයක් බවට බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබේ.
ඩෙන්මාර්කය කැරිබියානු භූමියක් ඇමෙරිකාවට විකිණුවේ ඇයි? ඊට ග්‍රීන්ලන්තයේ ඇති සම්බන්ධය කුමක් ද?
එක්සත් ජනපද වර්ජින් දූපත් යනු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් අසල පිහිටි එහෙත් ඒවායෙන් වෙන්ව පිහිටි පෝර්ටෝ රිකෝවට නැගෙනහිර දිශාවෙන් කැරිබියන් මුහුදු කලාපය තුළ පිහිටි එක්සත් ජනපදයට අයත් භූමි ප්රදේශයකි. 83,000 ක ජනගහනයක් සිටින එය ශාන්ත ජෝන්, ශාන්ත තෝමස් සහ ශාන්ත ක්‍රොයික්ස් යන ප්‍රධාන දූපත් මෙන් ම දූපත් 40කට වැඩි ප්‍රමාණයකින් සහ පහත් සුදු වැලි සහිත වෙරළ තීරයකින් සමන්විත වේ.
ICC T20 ලෝක කුසලාන තරගාවලියෙන් පකිස්ථානයත් ඉවත් වෙයි ද?
බංග්ලාදේශයට අසාධාරණ ලෙස සලකනු ලැබ ඇති බව තමා විශ්වාස කරන බව මොහ්සින් නක්වි පැවසීය. ICC අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තමා මෙම ගැටලුව මතු කළ බවත්, එක් රටකට නිදහසේ තීරණය කිරීමට ඉඩ දී තවත් රටකට වෙනස් ලෙස සැලකීමෙන් දෙබිඩි පිළියම් යෙදීම වැරදි බවත් ඔහු පැවසීය.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
මල් තුහින යනු මොනවා ද? ඒවා ඇති වන්නේ කොහොම ද?
"නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ශාකවල පත්‍රවල පිට පැත්තේ කුඩා ජල බිංදු වගේ ඇති වෙනවා. මේක තමා අපි හඳුන් වන්නේ මල් තුහින කියලා."
ජය ශ්‍රී මහ බෝධිය, 'ජාතිවාදය සහ වෛරය පැතිරවීම': ජනාධිපති යාපනයේදී සැබවින් ම කී දේ සහ ඊට ලැබුණු ප්‍රතිචාර
"ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපි නාගදීපයට යන්නේ. දැන් යුද්දේ නැහැ නේ. ඒත් යන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහුකරන් තමයි මඩු මෑණියන් වඳින්න යන්නේ, යාපනයේ නල්ලූර් කෝවිලේ ඉදලා කෝවිල් ගොඩක් පහුකරන් තමයි පාගමනින් ඇවිත් කතරගම පුදබිමට වදින්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒ විශ්වාසය." යාපනයේදී ජනාධිපති සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ නැගෙන අදහස්.
'මම ගරිල්ලා භටයෙක්! යුද්ධෙ හිටියේ': නන්දන ගුණතිලකගේ දේශපාලන ගමන් මග දෙස ආපසු හැරී බැලීමක්
ජනතා විමුක්ති පෙරමුණෙන් "ජාතික දේශපාලනයට" පිවිස පසුව එහි "ප්‍රතිපත්තිමය වශයෙන් සිදුවූ වෙනස්කම්" පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් පළ කරමින් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුණු චරිතයක් වූ නන්දන ගුණතිලක ජනවාරි 18 වන දා අභාවප්‍රාප්ත විය. වත්මන් රජය විවේචනය කරන්නෙකු ලෙස නන්දන ගුණතිලක ප්‍රකට වූයේ ඔහු සිදු කළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.
රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු
"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත හැඟුම්බර කටහඬක්. ගොඩක් ගායනයේ දක්ෂයින් හිටියාට ඒ ගුණාංගය හැමෝට ම පිහිටන්නෙ නෑ." මේ, අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී සහ සංගීතඥ රාජු බණ්ඩාර ගැන ප්‍රවීණ සංගීතඥ සහ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළ ආකාරය යි. වයස අවුරුදු 65දී ජීවිතයට සමුදුන් රාජු බණ්ඩාර, දක්ෂ ගිටාර් වාදකයෙකු, ගායන ශිල්පියෙකු, සංගීතඥයෙකු, රංගන ශිල්පියෙකු ලෙස රසිකයින්ගේ ආදරයට පාත්‍ර වූ කලාකරුවෙකි.
දින 8කින් ලංකාව පුරා තනිව සංචාරය කළ චිත්‍ර ශිල්පිනිය සමන්මලී ලැබූ අත්දැකීම්
වෘත්තියෙන් චිත්‍ර ශිල්පිනියක වන සමන්මලී තුෂාරා කලක පටන් ඇගේ මෝටර් සයිකලයෙන් තනිව සංචාරවල නිරත වෙයි. වසරක පමණ කාලයක් තිස්සේ ඇය යාමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරයක් ඇය පසුගිය දිනවල සම්පූර්ණ කළා ය. කිසිදු අපහසුතාවකට පත් නොවී මෙම සංචාරය ආරක්ෂිතව ගමන් කළ ආකාරය ගැන සමන්මලී බීබීසී සිංහල සමග අත්දැකීම් බෙදා ගත්තා ය.







































![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/240/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)



















