BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • මොජ්තාබා කමේනි
  • ඉරානයේ ප්‍රහාර මැද ජීවිතය ගැන ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙහි සිටින අතර පසුබිමෙන් පුද්ගලින් තිදෙනෙකු පෙනේ.
  • තෙල් පරිශ්‍රයන්ට එල්ලවූ ප්‍රහාර වලින් පසු ටෙහෙරානයේ ගිනි ගන්න ආකාරය මේ ෆොටෝ එකේ දැක්වේ.
  • Tehran attack
  • ඩුබායි ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අයුරු
  • හික්කඩුව වෙරළේ ඉරාන නෞකාවේ බවට සැක කෙරෙන භාණ්ඩ හා තෙල් තට්ටු
  • ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ සිටි පිරිස නාවික හමුදාව මුදාගත් අයුරු
  • "ඉන්දියන් සාගරයේ 'සාම කලාපයේ' මිලිටරි ක්‍රියාකාරකම් එපා"
  • ඉරාන තානාපති
  • ඉරානයට ලංකාවේ සහය පළ කරමින් පැවති විරෝධතා
  • 'බයෙන් නිදාගෙන ආතතියෙන් නැගිටින්නේ'- තුර්කියට පලා ආ ඉරාන කාන්තාවන්
  • ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ගේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ශිතාගාර සහිත කන්ටේනර දෙකක් ගාල්ල ජාතික රෝහලට

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • NSBM හරිත විශ්වවිද්‍යාලය

    NSBM පාඨමාලා ගාස්තු වැඩි වීම ගැන විගණන වාර්තාවකින් හෙළි වන සුවිශේෂී කරුණු

    රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2020 සැප්තැම්බර් 24 දිනැති ලිපියට අනුව මෙම විද්‍යායතනයේ පාඨමාලා ගාස්තු වැඩි කළ යුත්තේ වසර තුනකට වරකි. කෙසේවෙතත් ඊට පටහැනි ලෙස 2020 සිට 2023 දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි පාඨමාලා 20ක් සඳහා එක් වසරකට අවස්ථා දෙක බැගින් පාඨමාලා ගාස්තු 33% සිට 75%ක් දක්වා වැඩි කර තිබූ අවස්ථා විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.

  • Rebuilding Sri Lanka ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල

    Rebuilding Sri Lanka අරමුදල නීත්‍යනුකූල ද?: බීබීසී RTI ඉල්ලීමෙන් හෙළිදරව් වූ කරුණු 8ක්

    "Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?" යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ පළමු ප්‍රශ්නයයි. මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින් එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි. ජනාධිපති කාර්යාලය පවසන්නේ "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින," බව ය.

  • PayPal

    PayPal සේවා ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක ද? බලධාරීන් පවසන්නේ කුමක් ද?

    PayPal සේවා පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් ක්‍රියාත්මක බවට සමාජ මාධ්‍යවල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. PayPal වෙබ් අඩවියට අනුව, වසර 25කට අධික කාලයක් පුරා ඔවුහු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ මාර්ගගත ගෙවීම් සාර්ථක කර ගැනීමට දායක වෙති.

  • house arrest

    රජය හඳුන්වාදීමට සැරසෙන සැකකරුවන් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    "අලුතින් අපි පනතක් ගේන්න ජස්ටිස් යසන්ත කෝදාගොඩ මහත්තයා එක්ක වැඩ කරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් මොනිටරින් හරහා. එහෙම වුණොත් ඒ හරහාත් අවස්ථාව ලැබෙනවා, සෙනග අඩු කර ගන්න. මතක තියා ගන්න අපිට ගැටලුව වෙලා තියෙන්නේ වැරදිකරු වෙලා ඉන්න දහදාහක සෙනග නෙමෙයි, අනිත් කොටස."

  • ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර්

    ඉරානය දෙස ලෝක අවධානය යොමුවෙද්දී ලොව විශාලතම නාවික බලඇණියේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි?

    ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් "වෙබ්" කේලර් තෙදින නිල සංචාරයක් සඳහා අද (පෙබ: 19) ශ්‍රී ලංකාවට පැමිණි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර යි. ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරීවරයා ලබන 21 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත ය. ලොව විශාලතම නාවික හමුදා බලඇණි විධානය වන ඇමෙරිකා පැසිෆික් නාවික බලඇණිය ලෝකයේ අඩකට ආසන්න මුහුදු කලාපයක් පුරා ක්‍රියාත්මක වෙමින්, වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කරුවන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන බව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ජනප්‍රිය ලිපි