ඉරානය සමග එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය සිතියම්වලින්

වීඩියෝ ශීර්ෂ වැකිය, මැදපෙරදිග යුද්ධය සිතියම් මගින්
ඉරානය සමග එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය සිතියම්වලින්

ඉරානය තුළ සිදුවෙමින් පවතින දේ මැදපෙරදිග කලාපයට සහ ඉන් ඔබ්බට බලපෑමක් ඇති කරමින් තිබේ. ඉරානය සමග ඇති වූ මෙම එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය මගින් රටවල් රැසක් පීඩාවට පත්ව ඇත්තේ ඇයිදැයි වටහා ගැනීමට අප සිතියම් කිහිපයක් දෙස බැලිය යුතුය.