ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය ගැන විදෙස් රටවලින් පැසසුම්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් කිරීමට ගත් ක්‍රියාමාර්ග අගය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සිකුරාදා (දෙසැ. 21) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරයි.

"ප්‍රජාතන්ත්‍රීය ආයතන නැවත ප්‍රතිෂ්ඨාපනය වූ මෙම අවස්ථාවෙන් සියලුම පාර්ශව එයින් උපරිම ප්‍රයෝජන ගතයුතු," බව ද ගුටරෙස් පවසයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් "සාමකාමීව ගැටලු විසඳා ගැනීමට" ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් කටයුතු කළ ආකාරය පිළිබඳව ප්‍රසාදය පළ කර තිබේ.

"බොහෝ අභියෝග තිබෙන නමුත්" සාකච්ඡාවෙන් එම අභියෝග ජය ගැනීමට දිරිමත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

දින 50 කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ද විදෙස් රටවල් රැසක් මිට පෙර ප්‍රසාදය පළ කර තිබුණි.

ඇමෙරිකාව

US Embassy - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, US Embassy - Sri Lanka

ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය සම්මුතීන් ආරක්ෂා කරමින් සති අන්තයේ සිදුවූ දේශපාලනික වෙනස සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රසාදය පළ කරන බවය.

ඉන්දු පැසිෆික් කලාපයේ වටිනා සහකරුවෙකු ලෙස සලකන ශ්‍රී ලංකාවේ රජය සහ එහි ජනතාව සමග තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පවසා තිබේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

මේ ගැනත් කියවන්න:

යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන් ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබා දීම අගය කරන බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථිරභාවය පිළිබඳව ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය සහ සියලු ශුභසාධන කටයුතු සඳහා තවදුරටත් සහය ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

ඔස්ට්‍රේලියාව

මේ අතර, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවති දේශපාලනික අස්ථාවරභාවයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටට පත් වන බවය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මෙම අර්බුදය හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද එම නිවේදනය මගින් ප්‍රසාදය පළ කර තිබේ.

BBC

තවදුරටත් කියවන්න:

ඉන්දියාව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සිය සැබෑ අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වයට විසඳුමක් ලැබීම පිළිබඳව සතුටු වන බවය.

මෙම අර්බුදය හමුවේ සියලු දේශපාලනික බලවේග සිය පරිණතභාවය පළ කළ අතර සියලු ආයතන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව ද එහි දැක්වේ.

බ්‍රිතාන්‍යය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබේ.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5