'ගෘහනිර්මාණ ඡායාරූප 2018' උළෙලට තෝරා ගැනුණු ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, OMER KANIPAK / APA18
2018 වසරේ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ඡායාරූප සම්මාන උළෙල සඳහා මූලිකව තෝරා ගත් ඡායාරූප නිකුත් කර තිබේ.
මේ සඳහා රටවල් 47 ක ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප රැසක් ඉදිරිපත්ව තිබූ අතර නොවැම්බර් 30 වෙනි දා ජයග්‍රාහී ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විශිෂ්ට ඡායාරූප එකතුවක් මෙවර සම්මානය සඳහා ලැබී ඇති බව මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වන ජේම්ස් ටිම්බර්ලේක් (James Timberlake) පවසයි.
නිර්දේශිත ඡායාරූප කීපයක් පහත දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, ALDO AMORETTI / APA18

ඡායාරූප මූලාශ්‍රය, BRAD FEINKNOPF / APA18

ඡායාරූප මූලාශ්‍රය, Image copyrightMARIUS LIUTKEVICIUS / APA18

ඡායාරූප මූලාශ්‍රය, B.R.S.SREENAG / APA18

ඡායාරූප මූලාශ්‍රය, HE ZHENUAN / APA18

ඡායාරූප මූලාශ්‍රය, SHAO FENG / APA18

ඡායාරූප මූලාශ්‍රය, JAMES NEWTON / APA18

ඡායාරූප මූලාශ්‍රය, ANDREW ROBERTSON / APA18

ඡායාරූප මූලාශ්‍රය, DIRK VONTEN / APA18

ඡායාරූප මූලාශ්‍රය, JEFF EDEN / APA18

ඡායාරූප මූලාශ්‍රය, AI QING / APA18

ඡායාරූප මූලාශ්‍රය, ZHU WENQIAO / APA18
මේ ගැනත් දැනගන්න:







