චීන නව අවුරුදු අසිරිය

ඡායාරූප මූලාශ්‍රය, AFP
ලෝකය වටා සිය දහස් ගණන් චීන ජාතිකයන් සිය අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
චීන සම්ප්‍රදායට අනුකූල ග්‍රහරාශි චක්‍රයේ සත්වයන් දොළොසකි. චීන චන්ද්‍ර වර්ෂය අනුව මෙම වසර සංකේතවත් කරන්නේ වඳුරා යි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
චීනයේ බේජිං නුවර අලුත් අවුරුදු සැණකෙළියේ පළමු දවස ආරම්භ වූයේ ගිනිකෙළි සංදර්ශනයක් සමගිනි.
චීන ජාතිකයන් අවුරුදු සැණකෙළි වලට සහභාගී වෙමින්, ආගමික වතාවත් වල නියැලෙමින් සහ නෑදෑ හිතමිතුරන් මුණ ගැසෙමින් ඉතා උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද සැමරූ බවයි වාර්තා වෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP




