බ්‍රිතාන්‍ය මහ රැජින අලුත උපන් මිනිබිරිය හමු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, PA
බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජින ප්‍රථම වරට සිය අලුත උපන් මිනිබිරිය හමු වෙයි.
දින තුනක් වයසැති චාර්ලට් එලිසබත් ඩයනා බිලිඳු කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන රාජකීයයන් අතරින් සිව්වැනි ස්ථානයේ පසු වෙයි.
චාර්ලට් බිලිඳු කුමරිය විලියම් - කේට් යුවලගේ දෙවන දරුවායි.




