ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ 8ක ප්‍රතිඵල දෙස නැවත හැරී බලමු
- Author, ස්වාති ජෝෂි
- Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
1978 වසරේදී බලාත්මක වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකාව විධායක ජනාධිපති ක්‍රමවේදයකට මාරු විය.
ඒ අනුව, 1982 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් 8ක් පැවත්විණි.
ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ය.
බීබීසී සිංහල සේවය නිර්මාණය කළ මෙම පිටුවෙන් 1982 වසරේ සිට 2019 වසර දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වල ප්‍රතිඵල දිස්ත්‍රික්ක මට්ටමෙන් ඔබට නැරඹිය හැකි ය.
දිස්ත්‍රික්ක වශයෙන් විස්තර පරික්ෂා කිරීමට පහත සිතියමේ අදාළ දිස්ත්‍රික්කය මත ක්ලික් කරන්න.