ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපගේ වෙබ් අඩවියේ අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි (data-saving) වෙබ් පිටු පිළිබඳ වැඩිදුර සොයා බලන්න
ඔබ මේ දකින්නේ අවම ඩේටා (data) ප්‍රමාණයක් භාවිත කෙරෙන BBC News සිංහල වෙබ් අඩවියේ පෙළ (text) පමණක් අඩංගු වෙබ් පිටුවකි. වැදගත් දෙය නම්, අපගේ සියලු ම ලිපිවල පෙළ (text) මෙම 'Text-only Lite' වෙබ් අඩවියේ තිබේ.
අපගේ අරමුණ වන්නේ වෙබ් පිටු වඩා ත් ඉක්මනින් බැලීමට (load) අවශ්‍ය සහ අඩු වියදමකින් ප්‍රවේශ වීමට අවශ්‍ය පරිශීලකයින්ගේ අවශ්‍යතාව සපුරාලීමයි. ලොව පුරා සිට බීබීසී ලෝක සේවයේ පරිශීලකයින් අප වෙත පැමිණෙන බවත්, ඔවුන්ට ඩේටා (data) සඳහා දැරීමට සිදුවන පිරිවැය, ජාල සම්බන්ධතා වේගය සහ ඔවුන් භාවිත කරන උපාංග බෙහෙවින් වෙනස් බවත් අපි දනිමු.
මෙම පිටු වේගවත් මෙන් ම සැහැල්ලු කිරීම සඳහා අපි බොහෝ කේත ඉවත් කර ඇති අතර ඇතැම් තැන්වල පිටු පෙනෙන හෝ ක්‍රියා කරන ආකාරයේ යම් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.
උදාහරණයක් ලෙස, මෙම Lite වෙබ් අඩවි තුළ ඔබට කිසිදු රූපයක් හෝ වීඩියෝවක් නොපෙනේ. එම අන්තර්ගතයන් වෙත කිසිසේත් ප්‍රවේශ විය නොහැකි බව ඉන් අදහස් නොවේ. ඉන් අදහස් වන්නේ ඒවා අපගේ වෙබ් අඩවිවල ප්‍රධාන අනුවාදයේ පමණක් අන්තර්ගත වන බවයි. ඔබ එම අනුවාදයට කැමති නම් මෙම සබැඳිය වෙත පිවිසීමෙන් ඔබට පහසුවෙන් එම පිටු වෙත යා හැකියි.
මෙය අපගේ අන්තර්ගත සඳහා අලුතින් හඳුන්වා දී ඇති අතර අපි තවමත් එය වැඩිදියුණු කරමින් සිටින්නෙමු. අපගේ ඇතැම් පරිශීලකයින්ට එය ප්‍රයෝජනවත් වේ යැයි අපි සිතමු.