සේයා රූ: ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා අසිරිමත් නත්තල සැමරූ අයුරු

ක්‍රිස්තුන්වහන්සේගේ උපත අනුස්මරණය කරමින් කිතුනු ජනතාව නත්තල සමරති.

පහත දැක්වෙන්නේ එලෙස ලොව පුරා නත්තල සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළකි.

Pope Francis kneels down to pray during a Christmas Eve mass to mark the birth of Jesus Christ at St Peter's Basilica in the Vatican

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නත්තල් උදාවත් සමග වතිකානයේ පැවති දේවමෙහෙයකදී ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්වහන්සේ ලෝවාසීන්ගෙන් ඉල්ලා සිටියේ නවීන පරිභෝජනවාදයේ "තෘප්තිමත් නොවන ගිජු බව" ප්‍රතික්ෂේප කර "බෙදාහදා ගැනීමට සහ පරිත්‍යාග කිරීමට" වැඩි වශයෙන් යොමු වන ලෙසය
Presentational white space
කොළඹ නත්තල් සැරසිලි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ නත්තල් සැරසිලි
Presentational white space
A girl attends a Christmas Eve mass in Cairo, Egypt

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවමෙහෙයකට සහභාගී වූ ඊජිප්තුවේ කයිරෝ නුවර කුඩා දැරියක්
Presentational white space
People attending a Christmas Eve event at a church in Fuyang, China's eastern Anhui province

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ නැගෙනහිර දිග පිහිටි අන්හුයි පළාතේ ෆුයැන්ග්හි දේවස්ථානයක පැවති නත්තල් සැමරුමක්
Presentational white space
Indian Christians taking part in Christmas prayers at the Infant Jesus church in Bangalore, India

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බැංගලෝරයේ ජේසු බිළිඳාගේ දේවස්ථානයේ යාඥා කරන ඉන්දීය කිතුනු බැතිමතුන්
Presentational white space
Thai and foreign Catholic church goers touch the baby Jesus doll in the Nativity scene during Christmas Day Mass at a church in Bangkok

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිස්තුන්වහන්සේගේ උපත සිහිගන්වමින් සිංගප්පූරුවේ පිහිටි දේවස්ථානයක තැන්පත් කර තිබූ ජේසු බිළිඳාගේ රුව ස්පර්ශ කිරීමට පෙළ ගැසුණු බැතිමතුන්
Presentational white space
An altar boys holds a cross before a mass at the Notre Dame de Kinshasa cathedral in Kinshasa, the Democratic Republic of Congo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කොංගෝ ජනරජයේ දේවස්ථානයක ආගමිකවතාවත් සිදුකරන අයුරු
Presentational white space
Indonesian Christians attending mass on Christmas Eve at a stadium in Surabaya, the country"s second largest city

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරාබයාහි පැවති නත්තල් දේවමෙහෙයක්
Presentational white space
A couple kiss during a Christmas Eve ceremony at St Antuan Church in Istanbul, Turkey

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ නත්තල් ගසක් අසල සිප ගන්නා පෙම්වතුන්
Presentational white space
Families pose by a Christmas tree on Bondi Beach on December 25, 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු අර්ධද්වීපයේ ග්‍රීෂ්ම සමය මැද, නත්තල සැමරීම සඳහා සිඩ්නි නුවර බොන්ඩි වෙරළට පැමිණි ඔස්ට්‍රේලියානුවෝ
Presentational white space
A Christian expatriate community attends a mass at Santa Maria Church in Dubai, United Arab Emirates

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ දේවමෙහෙයට සහභාගී වී කිතුනු ප්‍රජාව