පින්තුර කතාව:බියෙන් ජනතාව ගිලිගත් පාකිස්ථානයේ ගංවතුර

මෙවසරේ මෝසම මඟින් ඇතිකරනු ලැබූ දැඩි වර්ෂාව හේතුවෙන් පාකිස්ථානය පුරා ජල ගැලීම් ඇතිව තිබේ.

ඉන්, මිලියන 30ක ජනතාවක් විපතට පත්ව සිටින අතර ජුනි මාසයේ සිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1000කි.

මේ වන විට දැවැන්ත සහන මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත් රට පුරා වැසියන් අවතැන්ව සිටියි. ඔවුහු, තමා වටා ජල මට්ටම ඉහළ යමින් පවතිද්දී උස්, වියළි බිම් සොයා ඇදෙමින් සිටිති.

A woman stands outside her house in the aftermath of floods in Charsadda District, Khyber Pakhtunkhwa province, Pakistan, 28 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවක්, ඛයිබර් පක්තුන්ක්වා පළාතේ චාර්සාඩා දිස්ත්‍රික්කයේ පිහිටි සිය නිවෙස අසල සිටගෙන සිටියි
A man feeds his child in the aftermath of floods in Charsadda District, Khyber Pakhtunkhwa province, Pakistan, 28 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, චාර්සාඩා දිස්ත්‍රික්කයේ මිනිසෙකු සිය දරුවාට කවයි
Pakistani Army soldiers distribute food to flood-affected people in Rajanpur District, Punjab province, Pakistan, 27 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථාන සොල්දාදුවන් පන්ජාබ් ප්‍රාන්තයේ රාජන්පූර් දිස්ත්‍රික්කය තුළ ආහාර බෙදාදෙයි
People wade through a flooded area following heavy rains in Dadu District, Farid Abad Sindh province, Pakistan, 27 August 2022

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆරීද් අබාද් සින්ධ් පළාතේ දාදු දිස්ත්‍රික්කයේ වැසියන් ගංවතුර මැදින් ගමනේ යෙදෙයි
People wade through a flooded area following heavy rains in Sanghar District, Sindh province, Pakistan, 28 August 2022

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, සින්ධ් පළාතේ සංඝර් දිස්ත්‍රික්කයේ දී දක්නට ලැබුණු තාවකාලික 'පාලමක්'
A woman stands inside her house in the aftermath of floods in Charsadda District, Khyber Pakhtunkhwa province, Pakistan, 28 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, චාර්සාඩා දිස්ත්‍රික්කයේ ජල ගැල්මට ගොදුරු වූ කාන්තාවකගේ නිවෙසක්
Pakistan Navy soldiers rescue people from a flooded area in Dadu District, Farid Abad Sindh province, Pakistan, 27 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්ථාන නාවික හමුදාව සින්ධ් පළාතේ දාදු දිස්ත්‍රික්කයේ දරුවෙකු ගලවාගනියි
A man wades through a flooded area in Peshawar, Khyber Pakhtunkhwa, Pakistan on August 27, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛයිබර් පක්තුන්ක්වා පළාතේ පෙෂාවර් නගරයේ ජල මට්ටම සැලකිය යුතු තරමින් ඉහළ නැග ඇත
Flood affected women make bread for their family beside damaged mud houses after heavy monsoon rains in Jaffarabad district, Balochistan province, on August 28, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බලුකිස්ථාන් පළාතේ ජාෆර්බාද් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රොටි සාදමින්
People affected by monsoon rains and floods move to higher grounds in Sanghar district, Sindh province, Pakistan, 28 August 2022.

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, සින්ධ් පළාතේ සංඝර් දිස්ත්‍රික්කයේ ජනයා උස්බිම් කරා ඇදී සිටිති