ග්ලාස්ගෝ හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ යෂ්ටිය ලොව වටා

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ යෂ්ටිය ලොව වටා යන ගමන ආරම්භ වී ඇත.

මෙම යෂ්ටිය ධාවකයකින් වෙත එලිසබෙත් රැජින විසින් භාර දුන් අතර මෙම යෂ්ටිය සැතපුම් එක් ලක්ෂ විසි පන්දහසක් දුර ගෙවා ලබන වසරේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ග්ලාස්ගෝ කරා ලඟා වීමට නියමිතයි.

මෙම යෂ්ටිය මුලින් ඉන්දියාව කරා යැවෙන අතර පසුව එය සෙසු රටවල් ගණනාවක් කරා යැවෙනු ඇත

වැඩි දුර විස්තර ලබා ගැනීමට රටේ නමට ක්ලික් කරන්න