බීබීසී සිංහල - අප ගැන

ලොව පුරා භාෂා 40කට වඩා වැඩි ගණනකින් ඔබ වෙත සමීප වන බීබීසී ලෝක සේවයේ සිංහල සේවය ශ්‍රී ලංකාවේ කොළඹ සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුද්ධ කාලීන වර්ධනයන් මෙන් ම, දේශපාලන, සමාජයීය, සෞඛ්‍ය හා වෙනත් විෂය සම්බන්ධ විශ්වසනීය තොරතුරු දැන ගැනීම සඳහා ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් බීබීසී සිංහල සේවය සමග සම්බන්ධ වන බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එම තොරතුරු සිංහල බස හසුරුවන ග්‍රාහකයින් වෙත අඛණ්ඩව සැපයේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා වෙසෙන අපගේ වාර්තාකරුවෝ දෛනිකව අප වෙත තොරතුරු සපයති.

බීබීසී සිංහල - කාර්ය මණ්ඩලය

ඉෂාරා ධනසේකර - සංස්කාරක

සම්පත් දිසානායක - ඩිජිටල් වාර්තාකරු/ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

කුමුදු ජයවර්ධන - මාධ්‍යවේදී

දිනුක් හේවාවිතාරණ - මාධ්‍යවේදී

තාරක සම්මාන් - මාධ්‍යවේදී

අමන්දිකා කුරේ - මාධ්‍යවේදී

ෂර්ලි උපුල් කුමාර - වීඩියෝ මාධ්‍යවේදී

සිදේශ් අනුරංග තෙන්නකෝන් - වීඩියෝ මාධ්‍යවේදී

හරිනි දිසානායක - වීඩියෝ මාධ්‍යවේදී