සජීවී., නවසීලන්ත පිතිකරුවන් දක්ෂ පිති හරඹයක
සුපර් 8 වටයේ ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක T20 තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. අර්ධ අවසන් වටයට පිවිසීමේ අවස්ථාව උදා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ගැනීමට මෙම තරගය ශ්‍රී ලංකාව අනිවර්යෙන් ම ජයගත යුතුව ඇත.
සාරාංශය
- නවසීලන්තය 156/6 (19)
- ඩැරල් මිචෙල් දැවී යයි
- රචින් රවීන්ද්‍ර දැවී යයි
- ග්ලෙන් ෆිලිප්ස් දැවී යයි
- ටිම් සයිෆර්ට් දැවී යයි
- ෆින් ඇලන් දැවී යයි
- ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ඇරඹේ
- මෙය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු තරගයකි
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සජීවී වාර්තාකරණය
බීබීසී සිංහල
මිචෙල් සැන්ට්නර් T20 තරගවල ලකුණු 1000 පසු කරයි
පන්දුවාර 17ක් අවසානයේ නවසීලන්තය 116/6
නවසීලන්ත ඉනිමට පන්දු 33කට පසු හතරේ පහරක්
15 වන පන්දු වාරය අවසන් - නවසීලන්ත කණ්ඩායම 90/6
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තරගය සියතට ගනී. නවසීලන්ත කණ්ඩායමේ ආසන්නම කඩුලු 3 පන්දු 6ක් තුළ එක් ලකුණක් හෝ නොමැතිව දැවී යාම කැපී පෙනේ.
පන්දුව කෙලින් ම කඩුල්ලට! ඩැරල් මිචෙල් ලකුණු 3කට දැවී යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෙල්ලාලගේ ගේ පන්දුවක් හමුවේ ඩැරල් මිචෙල් දැවී යයි. නවසීලන්තය 84/6
පන්දුවාර 12.1
පන්දුවාර 12ක් අවසානයේ නවසීලන්තය 84/5, ලකුණු ලබා ගැනීමේ දළ වේගය - 7.00
පන්දුව කෙලින් ම කඩුල්ලට! මාර්ක් චැප්මන් ලකුණු නොලබා දැවී යයි
නවසීලන්තය 84/5
පන්දුවාර 11.4
රචීන් රවින්ද්‍ර දැවී යයි
රචීන් රවින්ද්‍ර ලකුණු 32 (22)කට දැවී යයි. නවසීලන්තය 83/4
පන්දුවාර 11.2
පන්දුවාර 10ක් අවසානයේ නවසීලන්තය 75/3
පන්දුව කෙලින්ම කඩුල්ලට! ග්ලෙන් පිලිප්ස් දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු 18කට දැවි යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නවසීලන්තය 75/3
පන්දුවාර 9.3
රචීන් රවීන්ද්‍ර ලබා දුන් උඩපන්දුවක් ශ්‍රී ලංකා නායක දසුන් ශානක අතීන් ගලිහී යයි
පන්දුවාර 9ක් අවසානයේ නවසීලන්තය 73/2
රවීන්ද්‍රගෙන් 6 පහරක් නවසීලන්තය 65/2 පන්දුවාර 8.1
පන්දුවාර 7ක් අවසානයේ නවසීලන්තය 52/2
පන්දුවාර 5ක් අවසානයේ නවසීලන්තය 39/2
නවසීලන්ත කණ්ඩායමේ දෙවන කඩුල්ල බිඳ වැටේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලකුණු 8ක් රැස් කර ගෙන සිටියි ටීම් සයිෆර්ට් දැවී ගියා. ඒ, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ.
සිව්වන පන්දුවාරය අවසානයේ නවසීලන්තය 33/1
නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් හමුවේ ලකුණු 23ක් ලබා සිටි ෆින් ඇලන් දැවී යයි
