ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාය යෑම නිසා මාසයක් ඉවතට ගත නොහැකිව තිබූ මෝටර් රථ යළි ඉවතට ගැනීමේ සතුට
නාය යෑම නිසා මාසයක් ඉවතට ගත නොහැකිව තිබූ මෝටර් රථ යළි ඉවතට ගැනීමේ සතුට
- Author, බීබීසී සිංහල
නොවැම්බර් 27 වැනිදා ගම්පොල, ගල්ගෙඩියාව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස දෙකක මෝටර් රථ මාසයක පමණ කාලයක් ඉවතට ගත නොහැකිව පැවතුණි.
දින තුනක උත්සාහයෙන් පසු ඊයේ (දෙසැම්බර් 25) එම මෝටර් රථ ඉවතට ගැනීමට ඒවායේ හිමිකරුවන් විසින් කටයුතු කරන ලදී.