ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2025 වසරේ දකුණු ආසියාවේ සිදුවූ විශේෂ සිදුවීම්
2025 වසරේ දකුණු ආසියාවේ සිදුවූ විශේෂ සිදුවීම්
- Author, බීබීසී සිංහල
2025 වසර දකුණු ආසියානු කලාපය පුරා රජයයන්ට, දේශසීමාවලට සහ එදිනෙදා ජීවිතයට ආතති පරීක්ෂණයක් විය.
දේශපාලනික විපර්යාස, දේශසීමා ගැටුම්, මාරාන්තික ව්‍යසන සහ හමුදාමය බලහත්කාරකම් - මේ වසරේ ඒ සියල්ල සිදුවිය.
මේ 2025 වසරේ දකුණු ආසියාව පුරා සිදුවු විශේෂ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමකි.