ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බහු ආගමික සිද්ධස්ථානයක් වූ ශ්‍රී පාදය බෞද්ධ පාලනයට පරිවර්තනය වූ අයුරු
බහු ආගමික සිද්ධස්ථානයක් වූ ශ්‍රී පාදය බෞද්ධ පාලනයට පරිවර්තනය වූ අයුරු
ශ්‍රී පාදස්ථානය අද බෞද්ධ උරුමයකි. නමුත් එය අතීතයේ බෞද්ධ, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයන් වැඳුම් පිදුම් කළ බහු ආගමික සිද්ධස්ථානයකි.
බහු ආගමික සිද්ධස්ථානයක්ව පැවති ශ්‍රී පාදස්ථානය බෞද්ධ උරුමයක් බවට පත් වූ ආකාරය පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.