බහු ආගමික සිද්ධස්ථානයක් වූ ශ්‍රී පාදය බෞද්ධ පාලනයට පරිවර්තනය වූ අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, 'අවුරුදු 150කට ආසන්න කාලයක් හින්දු ආඬි පූජකවරු ශ්‍රී පාදය පාලනය කළා'
බහු ආගමික සිද්ධස්ථානයක් වූ ශ්‍රී පාදය බෞද්ධ පාලනයට පරිවර්තනය වූ අයුරු

ශ්‍රී පාදස්ථානය අද බෞද්ධ උරුමයකි. නමුත් එය අතීතයේ බෞද්ධ, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයන් වැඳුම් පිදුම් කළ බහු ආගමික සිද්ධස්ථානයකි.

බහු ආගමික සිද්ධස්ථානයක්ව පැවති ශ්‍රී පාදස්ථානය බෞද්ධ උරුමයක් බවට පත් වූ ආකාරය පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.