ඇමෙරිකාවට තවත් තෙල් අවශ්‍ය වන්නේ ඇයි?

ඇමෙරිකාවට තවත් තෙල් අවශ්‍ය වන්නේ ඇයි?

ලෝකයේ වැඩිම තෙල් නිෂ්පාදනය කරන රට එක්සත් ජනපදයයි. එසේ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් තෙල් අවශ්‍ය වන්නේ ඇයි?

එයට වෙනිසියුලාව සම්බන්ධ වන්නේ කෙසේද? මෙහිදී, ඛණිජ තෙල් පිළිබඳ විද්‍යාත්මක පසුබිම හා එය එක්සත් ජනපදයත් ලෝකයත් හැඩගස්වා ඇති ආකාරය ගැන අපි සොයා බලමු.