නාය යෑම නිසා මාසයක් ඉවතට ගත නොහැකිව තිබූ මෝටර් රථ යළි ඉවතට ගැනීමේ සතුට

වීඩියෝ ශීර්ෂ වැකිය, නාය යෑමෙන් මසකට පසු මෝටර් රථ යළි ඉවතට ගැනීමේ සතුට
නාය යෑම නිසා මාසයක් ඉවතට ගත නොහැකිව තිබූ මෝටර් රථ යළි ඉවතට ගැනීමේ සතුට
    • Author, බීබීසී සිංහල

නොවැම්බර් 27 වැනිදා ගම්පොල, ගල්ගෙඩියාව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස දෙකක මෝටර් රථ මාසයක පමණ කාලයක් ඉවතට ගත නොහැකිව පැවතුණි.

දින තුනක උත්සාහයෙන් පසු ඊයේ (දෙසැම්බර් 25) එම මෝටර් රථ ඉවතට ගැනීමට ඒවායේ හිමිකරුවන් විසින් කටයුතු කරන ලදී.