ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?
ඔබේ ජීවිතයේ සමීපතම ආදරණීයයෙකු වෙන්ව ගිය විට එවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
ළමුන් සහ තරුණයින් සඳහා වන BBC ලෝක සේවා අධ්‍යාපනික වැඩසටහන වන Dars වෙතින් මෙය ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.