හුරු පුරුදු නිවස හැර යාමට සිදු වුවහොත් ඊට ඔබ මුහුණ දෙන්නේ කෙසේ ද?

හුරු පුරුදු නිවස හැර යාමට සිදු වුවහොත් ඊට ඔබ මුහුණ දෙන්නේ කෙසේ ද?

අවතැන් වීම සහ අස්ථිර නිවසක වාසය කිරීමට සිදුවූ විට ඔබට දැනෙන හැඟීම් පිළිබඳ තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

ළමුන් සහ තරුණයින් සඳහා වන BBC ලෝක සේවා අධ්‍යාපනික වැඩසටහන වන Dars මගින් මෙය ඔබ වෙත ඉදිරිපත් කරයි.