IPL ජයග්‍රහණය සැමරීමට එක්රැස් වූ RCB රසිකයින් පිරිසක් තෙරපීමකින් ජීවිතක්ෂයට

වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Police officers try to control fans of the Royal Challengers Bengaluru (RCB) and get them to disperse from outside the M. Chinnaswamy Stadium on June 04, 2025 in Bengaluru, India.

ඡායාරූප මූලාශ්‍රය, Abhishek Chinnappa | Getty Images

එම වාර්තාවල දැක්වෙන්නේ, බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති එම උත්සවයට රසිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි බව ය.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවක ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

තෙරපීමෙන් තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Twitter

ඡායාරූප මූලාශ්‍රය, X

RCB රසිකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ගේට්ටු විවෘත කළ අවස්ථාවේ විශාල පිරිසක් එකවර ඇතුළු වීමට උත්සහ කිරීමේදී එකිනෙකා තෙරපීමක් සිදුව තිබේ.

පොලිස් නිලධාරීන්ට ද තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වී තිබිණි.

අද දහවල් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ගාර්ඩ්න් සිටි වෙත ළඟා වූයේ වීදි දිගේ පෙළ ගැසී සිටි රසිකයින්ගේ ජය ඝෝෂා මධ්‍යයේ ය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

පසුව ඇති වූ තෙරපීම් දැක්වෙන වීඩියෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භයේ සිට අපේක්ෂාවෙන් සිටි ජයග්‍රහණය හිමි කර ගැනීමට ඊයේ (ජූනි 03) සමත් විය.

ඒ, අවසන් තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක ජයක් හිමි කර ගනිමිනි.

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ, වසර 11කට පසුව ය.