ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මොරොක්කෝ භූ කම්පනය: සුන්බුන් අතරින් මිනිසෙකු බේරාගත් සතුට සමරන මුදවා ගැනීමේ සේවකයින්
මොරොක්කෝවේ මුදාගැනීමේ සේවකයින් විසින්, මවුලි බ්‍රහිම් නගරයේ සමතලාවූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු ගලවාගැනීමට සමත්විය.
මරාච් නුවරට නිරිත දිගින් සිදුවූ ඒකක 6.8ක භූ කම්පනයෙන් පසු දෙදහසකට වැඩි පිරිසක් මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත.