ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියාවේ 'ආශ්චර්යමත් දරුවා': විනාශකාරී භූමිකම්පාවේදී උපත ලැබූ අෆ්රා ' ඔබට මතකද?
'ආශ්චර්යමත් දරුවා' ලෙසින් හැඳින්වෙන අෆ්රා පෙබරවාරි මාසයේ දී වයඹදිග සිරියාවේ ඇති වූ දැවැන්ත භූමිකම්පාවකින් පසු කඩා වැටුණු ගොඩනැගිල්ලක් යට උපත ලැබුවා ය.
මාස හයක් වයසැති දැරිය ඇගේ නැන්දා සහ මාමා විසින් දරුකමට හදාවඩා ගනු ලැබේ. ඔවුහු අනාගතයේදී අෆ්රාගෙන් බලාපොරොත්තු වන දේ බීබීසීයට පැවසූහ.