2026 නව අවුරුද්ද මුලින්ම පිළිගත් රටවල්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, බීබීසී සිංහල
ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි.
එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන 'කිරිබති' හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් - සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Saeed KHAN / AFP via Getty Images


ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Photo by Chung Sung-Jun/Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Photo by SONNY TUMBELAKA / AFP via Getty Images










