ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ගැන ඔබ යුතු කරුණු

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි යනු කවුද?
ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ගැන ඔබ යුතු කරුණු

අභාවප්‍රාප්ත අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි, පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගෙන ඇති අතර ඔහු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වනු ඇත.

ඉරානයේ අනුප්‍රාප්තිය භාරව සිටින පූජක සභාව වන විද්වත් සභාව විසින් ඔහුගේ නම ප්‍රකාශයට පත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.

ඉරානයේ බලවත් ම තනි බලවේගය ලෙස ඉස්මතු වී ඇති ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග මොජ්තාබා කමේනි සමීප සබඳතා පවත්වන බව කියනු ලැබේ.