ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
AI171: Air India ගුවන් යානයට සිදුවන්නට ඇත්තේ කුමක් ද?
AI171: Air India ගුවන් යානයට සිදුවන්නට ඇත්තේ කුමක් ද?
බ්‍රහස්පතින්දා (ජූනි 12) Air India ගුවන් සමාගමට අයත් AI171 ගුවන් යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත් වුණත්, එය පියාසර කළේ ඉතා කෙටි දුරක් පමණ යි.
සම්පූර්ණයෙන් පුරවන ලද ඉන්ධන ටැංකි ද සහිතව Boeing 787-8 යානය, අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත් වුණේ, කාර්යමණ්ඩල ද ඇතුළුව පුද්ගලයන් 242ක් සමග ය.
මේ ගුවන් යානය, තත්පර 30ක කාලයකින් අනතුරට ලක්වෙන්න හේතුව සොයා ගන්නේ කෙසේ ද? මේ, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්.