ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලින්ට පාර මාරු වෙන්න අවුරුදු 10ක් ස්වේච්ඡාවෙන් උපකාර කරන ගැටදිවුලේ කුමාර
අලින්ට පාර මාරු වෙන්න අවුරුදු 10ක් ස්වේච්ඡාවෙන් උපකාර කරන ගැටදිවුලේ කුමාර
කුරුණෑගල - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ ගැටදිවුල ප්‍රදේශයෙන් බස් මාර්ගය සහ දුම්රිය මාර්ගය හරහා නිතර අලි ඇත්තු මාරු වෙති.
අලි ඇතුන්ගේ සහ මාර්ගයේ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වසර 10ක පමණ කාලයක් තමන් ස්වේච්ඡාවෙන් මෙම සේවයේ නිරත වන බව අඹන්පොල, ගැටදිවුල පදිංචි ජී.එම්. චමින්ද කුමාර BBC සිංහල වෙත පැවසුවේ ය.