ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහකනදරාවේ 'අලි වලියට' හේතුව කුමක් ද?
මහකනදරාවේ 'අලි වලියට' හේතුව කුමක් ද?
මිහින්තලය, මහකනදරාව වැව් පිටියේදී අලින් දෙදෙනෙකු සටන් වදින ආකාරය දක්නට ලැබිණි.
දින කිහිපයක සිට එම අලි සටන සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.
ගැහැනු සතුන් සොයා වැඩිහිටි පිරිමි අලි රංචුව සමග එක්වීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි අවස්ථාවක තවත් අලියෙකු පැමිණි විට මෙවැනි ගැටුම් ඇති වන බව අලි පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු BBC සිංහල සේවයට කියා සිටියේය.