ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොලර් බිලියන ගණනක 'සෙක්ස්කැම්' කර්මාන්තය: කාන්තාවන් බලගැන්වීම ද? සූරාකෑම ද?
ඩොලර් බිලියන ගණනක 'සෙක්ස්කැම්' කර්මාන්තය: කාන්තාවන් බලගැන්වීම ද? සූරාකෑම ද?
බිලියන ගණනක ඩොලර් උපයන ගෝලීය 'වෙබ්කැම්' කර්මාන්තය තුළ සූරාකෑම සහ අපයෝජනය පිළිබඳ සාක්ෂි BBC විමර්ශනයකින් අනාවරණය කර ගන්නා ලදී.
එහිදී ලිංගික ක්‍රියාවන් සජීවීව සිදුකර ලොව පුරා විකාශනය කෙරේ. ඒ සඳහා ඉල්ලුම අති විශාල ය. පසුගිය වසර තුළ, මෙවැනි අන්තර්ගතයන් විකාශනය කරන වේදිකාවල ගෝලීය වශයෙන් බිලියන 15 කට ආසන්න නැරඹුම් වාර ප්‍රමාණයක් වාර්තා වී තිබිණි.