ඩොලර් බිලියන ගණනක 'සෙක්ස්කැම්' කර්මාන්තය: කාන්තාවන් බලගැන්වීම ද? සූරාකෑම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, "මගේ උපාධියට සල්ලි හොයා ගන්න මං දිගට ම Adult webcam වැඩ කරනවා"
ඩොලර් බිලියන ගණනක 'සෙක්ස්කැම්' කර්මාන්තය: කාන්තාවන් බලගැන්වීම ද? සූරාකෑම ද?

බිලියන ගණනක ඩොලර් උපයන ගෝලීය 'වෙබ්කැම්' කර්මාන්තය තුළ සූරාකෑම සහ අපයෝජනය පිළිබඳ සාක්ෂි BBC විමර්ශනයකින් අනාවරණය කර ගන්නා ලදී.

එහිදී ලිංගික ක්‍රියාවන් සජීවීව සිදුකර ලොව පුරා විකාශනය කෙරේ. ඒ සඳහා ඉල්ලුම අති විශාල ය. පසුගිය වසර තුළ, මෙවැනි අන්තර්ගතයන් විකාශනය කරන වේදිකාවල ගෝලීය වශයෙන් බිලියන 15 කට ආසන්න නැරඹුම් වාර ප්‍රමාණයක් වාර්තා වී තිබිණි.