ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'එයාලා මාව ඇඳකට තියලා බැන්දා' : චීනයේ විවේචකයින් නිහඬ කිරීමට මනෝචිකිත්සක රෝහල් යොදා ගන්න අයුරු
'එයාලා මාව ඇඳකට තියලා බැන්දා' : චීනයේ විවේචකයින් නිහඬ කිරීමට මනෝචිකිත්සක රෝහල් යොදා ගන්න අයුරු
විරෝධතා දැක්වීමෙන් හෝ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු චීනයේ මානසික රෝහල්වල බලහත්කාරයෙන් රඳවා තබා ගත් පුද්ගලයින් 59 දෙනෙකු BBC Eye විමර්ශනයක් විසින් හඳුනාගෙන තිබේ.
චීනයේ ඇතැමුන් 'මානසික රෝගියෙකු' ලෙස හඳුන්වන මෙම ක්‍රමය දශකයකට පෙර නීති විරෝධී කරන ලදී. මානසික අපචාර සම්බන්ධයෙන් වගකිව යුතු රෝහල්හි සේවය කරන චීන මනෝ වෛද්‍යවරුන් සමඟ ප්‍රථම වතාවට කතා කිරීමට BBCයට හැකි විය. මෙම භාවිතය මෑතකදී ඉහළ ගොස් ඇති බව චීනයේ ප්‍රමුඛ පෙළේ නීතීඥයෙකු තහවුරු කළේය.