ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමුන් සම්බන්ධ ලිංගික වීඩියෝ 'ලයිව් ස්ට්‍රීම්' කරමින් TikTok ලාභ ලබන බවට බීබීසීයෙන් හෙළිදරව්වක්
ළමුන් සම්බන්ධ ලිංගික වීඩියෝ 'ලයිව් ස්ට්‍රීම්' කරමින් TikTok ලාභ ලබන බවට බීබීසීයෙන් හෙළිදරව්වක්
නැටුම් ගැයුම් සහ විනෝදාත්මක දේ සමගින් එන, TikTok තරුණ කෙන්යානුවන් අතර අතිශය ජනප්‍රිය වී තිබේ. මේ යෙදුමේ ත්‍යාග සේවාව ඔවුන්ට මුදල් ඉපැයීමේ මාර්ගයක් ද වේ. නමුත් එහි අඳුරු පැත්තක් ද තිබේ. ඒ,එහි වයස අවුරුදු 15ක් තරම් බාලවයස්කාර ගැහැනු ළමුන් සහ තරුණ යුවතියන් 'ලයිව් ස්ට්‍රීම්' කරමින් ලිංගික අන්තර්ගතයන් අලෙවි කරනු ලැබීම ය. ඇතැමුන් ඒ සඳහා බඳවාගනු ලැබ ඇත්තේ, ඩිජිටල් තැරැව්කරුවන් විසිනි.
ගැහැනු ළමුන් ලිංගික සූරාකෑමට ලක්වන අයුරු සහ ඉන් ආදායම් උපයන්නේ කවුද? යන්න පිළිබඳව BBC Africa Eye විසින් කරන ලද විමර්ශනයකි මේ.