ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය
සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය
මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ.
කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත.
එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය.
තරුෂි දිසානායක වන ඇය සාගර විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන්නීය.