සැන්සිබාර් දූපතේ කොරල්පර සුරකින්නේ කෙසේ ද?

සැන්සිබාර් දූපතේ කොරල්පර සුරකින්නේ කෙසේ ද?

සාගරයේ උණුසුම ඉහළ යෑම, නීති විරෝධී මසුන් ඇල්ලීම සහ සංචාරක ව්‍යාපාරය නිසා ටැන්සානියාවේ සැන්සිබාර් හි මෙනෙම්බා දූපත අවට කොරල්පර තර්ජනයට ලක්ව තිබේ.

නමුත් දැන් වෙරළ අවට පදිංචිකරුවන් එම කොරල්පර රැක ගැනීමට මෙන්ම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබේ.