ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාගරය ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිපදවන්නේ කෙසේද ?
ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් ගොඩබිම ඇති වනාන්තර මගින් නිපදවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් එම ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 50%ක් පමණ නිපදවනු ලබන්නේ සාගරය විසිනි.
සාගරය ඔක්සිජන් නිපදවන ආකාරය මෙන්ම සාගරයේ ඇති වෙනත් වටිනාකම් මොනවාද යන්න බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චමරී දිසානායක පැහැදිලි කළාය.
ගොඩබිම, හරිත ආර්ථිකයේ (Green economy) සීමාවන් ජය ගැනීම සඳහා සාගරය පදනම් කරගත් නීල ආර්ථික සංකල්පය (Blue economy) කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක් යොමුව ඇති බව ද ඇය එම සංවාදයේදී පැවසුවාය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර :