සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය

වීඩියෝ ශීර්ෂ වැකිය, ''එළියේ ලෝකය හරිම සද්දයි. මුහුද ඇතුළ හරිම නිස්කලංකයි''
සාගරය : මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය

මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ.

කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත.

එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය.

තරුෂි දිසානායක වන ඇය සාගර විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන්නීය.