ඡායාරූප: ප්‍රංශයේ කසළ ගොඩවල් ගොඩගැසුණේ ඇයි?

චාල්ස් රජු ප්‍රංශය සඳහා පිටත් වීමට නියමිතව තිබු සිය පළමු රාජ්‍ය සංචාරය,එහි විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වෙමින් පවතින බැවින් කල්දමා තිබේ.

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම සඳහා නීති සම්පාදනය කිරීම හේතුවෙන් ප්‍රංශය පුරා පැවති උද්ඝෝෂණවලට විශාල ජනකායක් සම්බන්ධ වී සිටිති.

Rubbish in a Paris street during a protest against pension reform.

ඡායාරූප මූලාශ්‍රය, Remon Haazen/ZUMA Press Wire/REX/Shutterstock

Firefighters checks rubbish after extinguishing a fire during a demonstration, a week after the government pushed a pensions reform through parliament without a vote, using the article 49.3 of the constitution, in Paris on March 23, 2023. - Some 1.089 million protesters took part in demonstrations in France on March 23, 2023, against President Emmanuel Macron's pension reform, the interior ministry said, with 119,000 marching in Paris alone

ඡායාරූප මූලාශ්‍රය, STEFANO RELLANDINI/Getty Images

නගර කිහිපයක සති දෙකකට වැඩි කාලයක් කසළ එකතු කරන්නන් වැඩ වර්ජනයක නිරතව සිටින අතර, එකතු නොකළ කුණු ටොන් දහස් ගණනක් පැරීසියේ වීදිවල තැනින් තැන ගොඩ ගසා තිබෙනු දක්නට හැකිය.

Employees clean up burnt garbage and damage in a street the day after clashes during protests over French government's pension reform in Paris, France, March 24, 2023.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

A man walks past a burnt store and damages in a street the day after clashes during protests over French government's pension reform in Paris, France, March 24, 2023.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/REUTERS

ඇතැම් විරෝධතාකරුවන් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 23) කසළ ගොඩවල් වලට ගිනි තබන්නට වූ අතර ඊයේ උදෑසන (සිකුරාදා) පිරිසිදු කිරීම් නැවත ආරම්භ කෙරිණි.

Employees clean up burnt garbage and damage in a street the day after clashes during protests over French government's pension reform in Paris, France, March 24, 2023.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

A view shows burnt rubbish and damage in a street the day after clashes during protests over French government's pension reform in Paris, France, March 24, 2023.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/Rueters

A cyclist rides her bicycle past a burnt store and damage in a street the day after clashes during protests over French government's pension reform in Paris, France, March 24, 2023.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

මධ්‍යම පැරිසියේ පැවති විරෝධතා සාමකාමී වූවද, සමහර විරෝධතා කණ්ඩායම් වෙළඳසැල් ආදියේ ජනෙල් කඩා බිඳ දමමින්,කසළ පුළුස්සා දමමින් කැරලි මර්දන පොලිසිය සමග ගැටීම් ද ඇතිකරගෙන තිබේ.

Protester hold a flare on the place de l opera during a demonstration, a week after the government pushed a pensions reform through parliament without a vote, using the article 49.3 of the constitution, in Paris on March 23, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

Burning barricades on the place de l opera during a demonstration in Paris on March 23, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

Firefighters extinguish a fire during a demonstration, after the pension reform was adopted as the French Parliament rejected two motions of no-confidence against the government, in Paris, France, March 21, 2023.

ඡායාරූප මූලාශ්‍රය, GONZALO FUENTES/Reuters

BRAV-M (Brigade de Repression de l'Action Violente - Mobile) riot police officers run behind a burning barricade on March 23, 2023 in Paris

ඡායාරූප මූලාශ්‍රය, Samuel Boivin/NurPhoto/REX/Shutterstock

Protesters shield their eyes from tear gas during a demonstration, a week after the government pushed a pensions reform through parliament without a vote, using the article 49.3 of the constitution, in Paris on March 23, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

බෝඩෝ නගරයේ මෙම ප්‍රතිසංස්කරණයට එරෙහිව ඒකරාශී වූ ජනයා "මැක්‍රොන්, ඉල්ලා අස්වෙනු !" යනුවෙන් හඬ නැඟුහ.

Protesters clash with riot police during a demonstration, a week after the government pushed a pensions reform through parliament without a vote, using the article 49.3 of the constitution, in Bordeaux, south western France, on March 23, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Moritz Thibaud/ABACA/REX/Shutterstock

Riot police arrest a person during the demonstration against pension reform took place in Bordeaux on Thursday, March 23, 2022. There were several clashes between the demonstrators and the police, and at the end of the demonstration, trash fires were set

ඡායාරූප මූලාශ්‍රය, Fabien Pallueau/NurPhoto/REX/Shutterstock

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 23) සවස බෝඩෝ නගර ශාලාවේ ඉදිරිපස දොරටුවේ ගින්නක් හට ගත්තේය.

People look at the Bordeaux town hall in flames during a demonstration as part of the ninth day of nationwide strikes and protests against the French government's pension reform, in Bordeaux, France, March 23, 2023, in this screengrab obtained from a social media video.

ඡායාරූප මූලාශ්‍රය, Twitter Bookee0/via REUTERS

ඉහත සියලු ඡායාරූප ප්‍රකාශන හිමිකමට යටත් ව පළකොට තිබේ.