ටී.එන්.ඒ.අපේක්‍ෂිකාවගේ නිවසට ප්‍රහාරයක්

මේ සිද්ධිය ගැන හෙළි කළොත් මරා දමන බවට සන්නද්ධ ප්‍රහාරකයන් තමාට අනතුරු ඇඟ වූ බවත් මැතිවරණ නිරීක්ෂක නීතිවේදියා කියා සිටියි.

ප්‍රහාරයට ලක් වූ අපේක්ෂිකා ආනන්දි සසිධරන්ගේ නිවස.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ අපේක්ෂිකා ආනන්දි සසිධරන්ගේ නිවස.
හැත්තෑවක් පමණ වූ සන්නද්ධ පිරිසක් පැමිණ තමන් මරා දමන බවට තර්ජනය කළ බවයි ඇය කියා සිටින්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, හැත්තෑවක් පමණ වූ සන්නද්ධ පිරිසක් පැමිණ තමන් මරා දමන බවට තර්ජනය කළ බවයි ඇය කියා සිටින්නේ.
සන්නද්ධ කණ්ඩායම ප්‍රහාරය සඳහා පැමිණෙත්ම මැතිවරණ අපේක්ෂිකා ආනන්දි සසිධරන් නිවසින් පිටත්ව ගොස් ඇති බවත් වාර්තාවෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, සන්නද්ධ කණ්ඩායම ප්‍රහාරය සඳහා පැමිණෙත්ම මැතිවරණ අපේක්ෂිකා ආනන්දි සසිධරන් නිවසින් පිටත්ව ගොස් ඇති බවත් වාර්තාවෙයි.
නමුත් ආධාර කරුවන් කීප දෙනකු මෙන් ම ස්වාධීන මැතිවරණ නිරීක්ෂක නීතිවේදියකු ද ප්‍රහාරයට ලක්වී තුවාල ලබා තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, නමුත් ආධාර කරුවන් කීප දෙනකු මෙන් ම ස්වාධීන මැතිවරණ නිරීක්ෂක නීතිවේදියකු ද ප්‍රහාරයට ලක්වී තුවාල ලබා තිබේ.
පහර කෑ කිහිප දෙනකු රෝහලේදී.
ඡායාරූප ශීර්ෂ වැකිය, පහර කෑ කිහිප දෙනකු රෝහලේදී.
මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තුවාල කරුවන් සිය අනන්‍යතාව හෙළි කිරීමට බිය වී සිටී.
ඡායාරූප ශීර්ෂ වැකිය, මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තුවාල කරුවන් සිය අනන්‍යතාව හෙළි කිරීමට බිය වී සිටී.
ප්‍රහාරය ගැන සැල වූ වහාම තමා ආනන්දි සසිධරන්ගේ නිවසට ගිය අතර, එම සන්නද්ධ පුද්ගලයන් තමාට සහ මැතිවරණ ආධාර කරුවන් අට දෙනකුට පහර දුන් බවයි, මැතිවරණ නිරීක්ෂක නීතිවේදියා පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය ගැන සැල වූ වහාම තමා ආනන්දි සසිධරන්ගේ නිවසට ගිය අතර, එම සන්නද්ධ පුද්ගලයන් තමාට සහ මැතිවරණ ආධාර කරුවන් අට දෙනකුට පහර දුන් බවයි, මැතිවරණ නිරීක්ෂක නීතිවේදියා පවසන්නේ.
ආරක්ෂක හමුදාවන්ගේ සහාය ඇතිව පාලක පක්ෂය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි ආනන්දි සසිධරන් කියා සිටින්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක හමුදාවන්ගේ සහාය ඇතිව පාලක පක්ෂය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි ආනන්දි සසිධරන් කියා සිටින්නේ.
එහෙත් යුද හමුදාවේ කිසිවකු මෙම ප්‍රහාරයට සම්බන්ධ නැති බවයි ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශකයා පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, එහෙත් යුද හමුදාවේ කිසිවකු මෙම ප්‍රහාරයට සම්බන්ධ නැති බවයි ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශකයා පවසන්නේ.