උතුරේ මැතිවරණ උණුසුම මැද එක්වූ හදවත්

හිටපු එල්ටීටීඊ සටන්කාමීයෝ කිලිනොච්චියේ දී යුග දිවියට පිවිසෙති

බොහෝ දෙනකුගේ අවධානය මැතිවරණ උණුසුම දෙසට. ඒත් කිලිනොච්චියේ වෙසෙන පුනරුත්ථාපනය වූ මේ එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ සහ සිංහල ජාතික ග්‍රාමාරක්ෂකයාගේ දෙනෙත් යොමු වී තිබුණේ තම මනාලියන් ගේ සිනහ පිරි මුහුණු වෙත
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ දෙනකුගේ අවධානය මැතිවරණ උණුසුම දෙසට. ඒත් කිලිනොච්චියේ වෙසෙන පුනරුත්ථාපනය වූ මේ එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ සහ සිංහල ජාතික ග්‍රාමාරක්ෂකයාගේ දෙනෙත් යොමු වී තිබුණේ තම මනාලියන් ගේ සිනහ පිරි මුහුණු වෙත
විවාහ මංගල්‍යයට සුදානම් වන කොටි සෙබළියක වූ ප්‍රේමරත්නම් සුගන්දිනි
ඡායාරූප ශීර්ෂ වැකිය, විවාහ මංගල්‍යයට සුදානම් වන කොටි සෙබළියක වූ ප්‍රේමරත්නම් සුගන්දිනි
පුනරුත්ථාපනය ලැබූ කොටි සෙබළියක වූ ජයරාසා මේරි මංගල ගවුමකින් සැරසී
ඡායාරූප ශීර්ෂ වැකිය, පුනරුත්ථාපනය ලැබූ කොටි සෙබළියක වූ ජයරාසා මේරි මංගල ගවුමකින් සැරසී
සිංහල ජාතිකයකු වන ග්‍රාමාරක්ෂක භටයකු වන ජේ.එච්.එන්.රත්නායක ගේ සහකාරිය වුයේ කලින් කොටි සෙබලියක වූ ප්‍රේමරත්නම් සුගන්දනී.
ඡායාරූප ශීර්ෂ වැකිය, සිංහල ජාතිකයකු වන ග්‍රාමාරක්ෂක භටයකු වන ජේ.එච්.එන්.රත්නායක ගේ සහකාරිය වුයේ කලින් කොටි සෙබලියක වූ ප්‍රේමරත්නම් සුගන්දනී.
මුරුගයියා සශිකුමාර් කලින් එල්ටීටීඊ සංවිධානයේ සටන්කාමියෙක් - තම සහකාරිය නඩරාසා සුකිර්තා සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, මුරුගයියා සශිකුමාර් කලින් එල්ටීටීඊ සංවිධානයේ සටන්කාමියෙක් - තම සහකාරිය නඩරාසා සුකිර්තා සමග
සිනහ මුහුණින් උතුරා යන ආදරය - මනාලිය නඩරාසා සුකිර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය, සිනහ මුහුණින් උතුරා යන ආදරය - මනාලිය නඩරාසා සුකිර්තා
මනාලයා ජේ.වර්මන් නෑ හිත මිතුරන් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, මනාලයා ජේ.වර්මන් නෑ හිත මිතුරන් සමග
මඟ බලා සිටින යහළු යෙහෙලියන් සහ නෑ හිත මිතුරන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මඟ බලා සිටින යහළු යෙහෙලියන් සහ නෑ හිත මිතුරන්