ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පසුගිය වසර පහ තුළ පදක්කම් 59ක් දිනූ 103 හැවිරිදි තායි ක්‍රීඩකයා
පසුගිය වසර පහ තුළ පදක්කම් 59ක් දිනූ 103 හැවිරිදි තායි ක්‍රීඩකයා
සවාන්ග් ජන්ප්‍රාම්ගේ වයස අවුරුදු 103කි.
ඔහුට වයස අවුරුදු 97 දී ඔහුගේ සමීප මිතුරෙකු අසනීපවී ඇඳට සීමාවීමෙන් පසු ඔහු ක්‍රීඩාවට යොමුවිය.
දැන් ඔහු ක්‍රීඩා ශූරයෙකු වන අතර ජාත්‍යන්තර ඉසව්වල දී නිතිපතා පදක්කම් දිනාගන්නෙකි.
ඔහු පසුගිය දා පැවති ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්විය.