ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තප්පඩ් කබඩි: ප්‍රතිවාදියාට කම්මුල් පහර දෙන අලුත්ම ක්‍රීඩාවක්
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ දැන් වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින 'ස්ලැප් කබඩි', මල්ලවපොර වැනි ක්‍රීඩාවකි.
නමුත් මෙහිදී සිදුවන්නේ ප්‍රතිවාදියාට කම්මුල් පහර ලබාදීම ය.
සාම්ප්‍රදායික කබඩි ක්‍රීඩාවට සාපේක්ෂව මෙම නව ක්‍රීඩාව වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටියි.