හිම වලසුන්ගේ ඇසින් ජීවිතය දකිමු

හිම වලසුන්ගේ ඇසින් ජීවිතය දකිමු

මුහුදු අයිස් දියවීමත් සමඟ හිම වලසුන්ට ගොඩබිම වැඩි කාලයක් ගත කිරීමට සිදු වේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය හා වොෂින්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් උතුරු කැනඩාවේ හිම වලසුන්ගේ ගෙලෙහි කැමරා සවි කර, ග්‍රීෂ්ම ඍතුවේ දී ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ආක්ටික් හි උෂ්ණත්වය ඉහළ යන විට පර්යේෂකයින් දුටු දෙය නම් හිම වලසුන්ගේ අනාගතය එතරම් යහපත් නොවන බවය.