ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිම වලසුන්ට 'අපල කාලයක්'
දේශගුණ විපර්යාස හමුවේ බලපෑමට ලක්ව සිටින හිම වලසුන් පිළිබද නවතම පර්යේෂණයක් සිදු කරනු ලැබ ඇත.
ගමන් මග නීරීක්ෂණය කළ හැකි අධිතාක්ෂණික කොලර (කර පටි) පළඳවන ලද ගැහැණු හිම වලසුන් නව දෙනෙකු ඒ සඳහා යොදා ගනු ලැබ තිබේ.
වැඩි විස්තර සඳහා: 'ආහාර හිඟයක් කරා යමින් සිටින' හිම වලසුන්